අමාත්‍යංශ කිහිපයක් ඒකාබද්ධ කරයි

593

අමාත්‍යාංශ කිහිපයක් ඒකාබද්ධ කරමින් රජයේ හා පෞද්ගලික අංශයේ නියෝජිතයන් ඇතුළත්ව කෘෂිකාර්මික නවීකරණය සඳහා කාර්‍ය සාධක බළකායක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.කෘෂිකර්ම, වැවිලි සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශ මෙසේ ඒකාබද්ධ කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.මෙම ඒකාබද්ධ කිරීම, පළාත් සභා නවයක සම්පත් සමඟ කෘෂිකර්මයට සම්බන්ධ ගැටලු කාර්යක්ෂමව විසඳීම අරමුණු කරගෙන ඇති බව සඳහන්ය.

advertistmentadvertistment
advertistmentadvertistment