අසාමාන්‍ය මරණ හයට හේතු හෙළිවේ

1906

ඖෂධ භාවිතය නිසා මතභේදයට තුඩු දෙමින් පසුගියදා රෝහල්වල මිය ගිය රෝගීන් හය දෙනාගෙන් දෙදෙනෙකු මරණයට පත්ව ඇත්තේ ඖෂධ වල බලපෑම නිසා බව එම මරණ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ කමිටුවේ සාමාජික මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. සෙසු මරණ අසාත්මිකතා නිසා සිදුවී ඇතැයි සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment