සෞඛ්‍ය සේවක වර්ජනය හෙටත්

157

සෞඛ්‍ය සේවකයින් විසින් අද උදෑසන 6.30ට ආරම්භ කළ සෞඛ්‍ය වැඩ වර්ජනය අඛණ්ඩව හෙට දිනයේත් සිදුකරන බව එම සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසයි. තම ඉල්ලීම් සදහා රජය මෙතෙක් නිසි ප්‍රතිචාර දක්වා නැති නිසා මෙම තීරණය ගත් බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment