වී කිලෝව රු. 95 බැගින් ගන්නවා – කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර

102

ගොවියාගේ වී කිලෝවක් රුපියල් 95 බැගින් රජය මිලදී ගැනීමට ලබන සතියේ සිට කටයුතු කරන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ඊයේ (13 දා) උදෑසන පොළොන්නරුවේ දී පැවසීය.

පොලොන්නරුව, සෙවණපිටිය බොර වැව ප්‍රදේශයේ මිරිස් වගා ව්‍යාපෘතියක් නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට එක්වෙමින් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වීමේදී ඇමැතිවරයා එසේ කීය. ගොවීන්ගේ වී මිලට ගැනීම සඳහා බැංකුවෙන් ණය ලබා ගැනීමට ද කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කෘෂිකර්ම ඇමතිවරයා පැවසීය.

අරගංවිල – රොෂාන් තුෂාර තෙන්නකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment