මැකුණු දත්ත විමර්ෂන නඩුවට අදාල එපික් සැකකරු අධිකරණයට

156

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම සම්බන්ධයේන චෝදනා ලැබූ එපික් ලංකා සමාගමේ සැකකරු කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට මීට සුළු වෙලාවකට පෙර ඉදිරිපත් කර ඇත.


advertistmentadvertistment