මේ වන විට මෙරට පුද්ගලයින්ගෙන් සියයට 64ක් කොවිඩ් මර්දන එන්නත්හි පළමු මාත‍්‍රාව ගෙන අවසන් බව සෞඛ්‍යය අමාත්‍යංශය කියා සිටී.
ඒ අතරින් සියයට 53 ක ප‍්‍රතිශතයක් එම එන්නත්හි මාත‍්‍රා දෙකම ලබා ගෙන ඇතැයි ද එම අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටී.
|