අගමැතිට එරෙහිව උද්ඝෝෂණයක්

316

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය පළ කරමින් කොළඹ මල් පාර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වෙන බැවින් පොලිසිය එම මාර්ගය වසා දමා ඇත මේ වන විට ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් පවතියි.


advertistmentadvertistment