අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත කොටුව උසාවියට

442


රට තුළ ඉන්ධන හිඟයක් ඇති බවට අසත්‍ය ප‍්‍රකාශයක් කළේ යැයි චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ඊයේ (21දා) අත්අඩංගුවට ගත් ඛණිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගම් කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා අද කොටුව මහෙස්ත‍්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.


advertistmentadvertistment