‘අත’ මෛත්‍රී පිලේ වැඩ බලන සභාපති

600

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වයේ වැඩබලන මහලේකම්වරයා ලෙස නීතිඥ කීර්ති උඩවත්ත මහතා පත්කර ඇත.

එම පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ විධායක සභා රැස්වීමක් අද පෙරවරුවේ පිටකෝට්ටේ පෞද්ගලික හෝටලයකදී ආරම්භ වුණි.එහිදී මෙම පත්වීම සිදුකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment