භූ කම්පනයක්

950

ශ්‍රී ලංකාවට ගිණිකොන දිග මුහුදේ රික්ටර් මාපක 5.8ක භූ කම්පනයක් සිදුවී තිබේ.ශ්‍රී ලංකාවට කිලෝමීටර් 1,260ක් පමණ දුරින් ගිණිකොන දිග මුහුදේ අභ්‍යන්තරයෙන් එම භූ කම්පනය වාර්තා වී ඇත.භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කරන්නේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට කම්පන තත්ත්වයක් ද දැනී ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment