සෞඛ්‍ය සේවක වර්ජනය යළිත්

280

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති 72ක් අද උදෑසන 06.30 සිට වැඩවර්ජනයක නිරත වීම ආරම්භ කර තිබේ.වෛද්‍යවරුන්ට ලබාදෙන ඩැට් දීමනාවට සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා මෙම වර්ජනයේ නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු රවි කුමුදේශ් මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment