වෙඩි තැබීමකින් රැඳවියෙක් මරුට

118

කෑගල්ල බන්ධනාගාරයෙන් අද අලුයම පළායෑමට උත්සහ කළ රැඳවියෙකු බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් මියගොස් ඇත.
පොලීසිය පැවසුවේ‍ල අදාළ රැදවියා බන්ධනාගාරයේ කටයුතු සඳහා අලුයම යොදවා සිටි අවස්ථා‍වේ දී එම ස්ථානයෙන් පළායාමට උත්සහ කිරීමේදී එම වෙඩිතැබීම සිදුකර ඇති බවය.
මියගොස් ඇත්තේ මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment