උඩවලව අලි අගල කැපීම ඇරඹේ

612

සෙවනගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උඩවලව 08 කණුවේ සිට 24 කණුව දක්වා අලි අගල කැපීම ආරම්භ කෙරිණි.

උඩවලව වනෝද්‍යානයේ වන අලින් ගම් වැදීම වළක්වාලීමේ අරමුණෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙම අලි අගලේ ඉදිකිරීම් සිදුකරයි.

පරිසරයට හානියක් නොවන පරිදි ඉදිකෙරෙන මෙම අලි අගල මොනරාගල දිස්ත‍්‍රික් පා. ම. වෛද්‍ය ගයාෂාන් නවනන්ද මහතාගේ ඉල්ලීමක් මත ඉදිකරනු ලබයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment