කාර්යාල දුම්රිය කිහිපයක් අදත් අවලංගුයි

193

දුම්රිය නියාමකවරුන් සේවයට වාර්තා නොකීරීම මත අද දිනය තුල ද උදේ හා සවස කාර්යාල දුම්රිය හා දහවල් ධාවනය වන දුම්රිය ගමන් වාර 12 ක් පමණ අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව ඇත.

පසුගිය මාස කිහිපය තුලම, මාසයේ අවසාන සතුයේ මෙසේ දුම්රිය අවලංගු වීම නොකඩා සිදුවෙමින් පවතී. දුම්රිය නියාමකවරුන්ගේ මාසිකව ගෙවනු ලබන අතිකාල ප්‍රමාණය සම්පූර්ණ වූ පසු නැවත ඔවුන් සේවය සදහා වාර්තා නොකොට ලෙඩ නිවාඩු වාර්තා කරනු ලබන අතර , මේ ආකාරයට පසුගිය මාස කිහිපයේම මෙසේ දුම්රිය ගමන් වාර අවලංගු කිරීම මත මගී ජනතාව දැඩි අපහාසුතාවයට ලක්ව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment