පුපුරණ ද්‍රව්‍ය තොගයක් පැන්නූ සෙබළු අල්ලයි

386

ගුවන් හමුදාවේ වැලිසර පිහිටි පුපුරණ ද්‍රව්‍ය ගබඩාවෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොරාගෙන ගොස් අලෙවි කළ බව කියන ගුවන් හමුදා සෙබළකු සහ හමුදා සෙබළකු ඇතුළු සිව් දෙනෙක් කැළණිය කොට්ඨාශ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් ඊයේ (08දා) අත්අඩංගුවට ගෙන ඇත.

ඇමෝනියා නයිටේ්‍රට් නමැති පුපුරණ ද්‍රව්‍ය තොගයෙන් කිලෝ 70ක් සහ ඒවා ප්‍රවාහනය කළ බව කියන ත්‍රීවිල් රථයක්ද මේ වන විට පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment