සිරිපා කරුණාවට අද වැඩි පිරිසක්

205


මෙවර සති අන්තයේ නවම් පුන් පෝය වන අද දිනයේ නල්ලතන්නිය -ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රීපාද වන්දනාව සඳහා 10,000 කට ආසන්න වන්දනාකරුවන් පිරිසක් පැමිණී බව නල්ලතන්නිය පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාන්ත වීරසේකර මහතා පවසයි.
මෙවර වන්දනා සමග ආරම්භ වීමෙන් අනතුරුව වැඩිම වන්දනාකරුවන් පිරිසක් පැමිණි සති අන්තය මෙය බවතල හැටන් නඟරය දක්වා දුම්රියෙන් විශාල පිරිසක් පැමිණි බවත් පොලීසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment