රජයේ සේවක වැටුප් ගෙවන හැටි

532

මෙම මස සිට ඉදිරි මාස කිහිපය සදහා රජයේ විධායක නොවන නිලධාරීන්ගේ මාසික වැටුප නියමිත දිනට ගෙවීමටත් විධායක නිලධාරීන්ගේ වැටුප නියමිත දිනට දින කිහිපයකට පසු ගෙවීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment