හිටපු නීතිපති හෙට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවට

240

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ හෙට පෙනීසිටින ලෙස දැනුම්දී තිබේ.

පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් තිබූ බවට ඔහුගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු ලබාගැනීමට මෙලෙස පැමිණෙන ලෙස දැනුම්දී ඇති බව බව වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment