පාකිස්තානයේ හිටපු ජනාධිපතිවරයෙක් මියයයි

288

පාකිස්තානයේ හිටපු ජනාධිපතිවරයෙක් වන ෆර්වෙස් මුශාරෆ් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඩුබායි හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු මියගොස් තිබේ.

මියයන විට ඔහු 79 හැවිරිදි වියේ පසුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment