දුම්රිය වර්ජකයින්ට නීති තද කරයි

306

දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයේ නීති රීති තදින්ම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.මීට අදාල ගැසට් නිවේදනය සැප්තැම්බර් මස 12 වැනි දින ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කරනු ලැබූ අතර එය මාසයක කාලයක් සඳහා බල පැවැත්වෙයි.වැඩ වර්ජන හෝ වෙනත් කිුයාමාර්ග ගනිමින් රාජකාරියට වාර්තා නොකරන සියලුම දුම්රිය සේවකයින් අදාල ගැසට් නිවේදනයේ සඳහන් පරිදි සේවය අතහැර ගියා සේ සලකන බව රජය නිවේදනය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment