LPL අද තරග දෙකක්

83

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගයේ තවත් තරග දෙකක් අද (31) පැවැත්වීමට නියමිතය.එක් තරගයක් ගෝල් ටයිටන්ස් සහ දඹුල්ල අව්රා කණ්ඩායම් අතර අද පස්වරු 3.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දි පැවැත්වේ.අනෙක් තරගය බී-ලව් කැන්ඩි කණ්ඩායම සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment