මාතර පාසල් අද සහ හෙට නිවාඩු

151

පවතින ආපදා තත්ත්වය සමග මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද (05) සහ හෙට (06) දෙදින වසා තැබීමට තීරණය කර ඇත.දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රංජිත් යාපා මහතා ඒ බව පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment