අද දුම්රිය පමාවක්

125

දුම්රිය නියාමක නිලධාරීන්ගේ වැඩ වර්ජනය නිසා අද උදෑසන කාර්යාල දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසයි.දුම්රිය නියාමකවරයකුට දුම්රිය ආරක්ෂක නිලධාරියෙක් පහර දීම සම්බන්ධයෙන් ඊයේ සවස සිට දුම්රිය නියාමකවරුන් හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment