විශේෂ පක්ෂ නායක රැස්වීමක්

197

අද උදෑසන ආරම්භ කළ පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10ක් සඳහා අත්හිටුවීමට කථානායකවරයා තීරණය කළේය.ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ විපක්ෂයේ සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් කළ විශේෂ ඉල්ලීමක් අනුවය.අද පැවැත්වීමට නියමිතව තිබූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කිරීමට විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීම සඳහා සභාව එලෙස කල්තබා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment