කන්දකාඩු රැදවියන් පිරිසක් රෝහල්ගත කරයි

182

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රදවා සිටින මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තරුණයන් දෙපිරිසක් අතර ඊයේ රාත්‍රියේ ඇතිවූ ගැටුමින් තුවාල ලැබූ පුද්ගලයන් පස් දෙනෙකු රෝහල් ගත කර ඇත.මෙම ගැටුමින් රැදවියන් 100ක් පමණ පිරිසක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැන ගොස් ඇතැයි ද වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment