පොලී අනුපාත ගැන මහබැංකු තීරණය

191

ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබේ.ඊයේ (22) පැවති රැස්වීමේ දී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 9%ක සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 10%ක දැනට පවතින මට්ටම්වලම පවත්වාගෙන යෑමට ඒ අනුව තීරණය කර ඇතැයි මහ බැංකුව නිවේදනය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment