මුලු රටම හරි මගට එළි දකී

386


මුලු රටම හරි මගට දසවැදෑරුම් යෝජනාවලිය අද සවස ජයවර්ධනපුර කොට්ටේදී එළිදැක්වුණි.ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11ක් විසින් සකස්කරන ලද මෙම යෝජනාවලිය ආර්ථික අර්බුධයෙන් ගොඩඒම සඳහා ක‍්‍රියාත්මක කළ යුතු යෝජනාවලියක් ලෙස සකසා ඇත.හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන,අමාත්‍යවරුන් වන විමල් වීරවංශ,වාසුදේව නානායක්කාර,උදය ගම්මන්පිල,විජය ධරණී ජාතික සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමි ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන පක්ෂවල මන්ත‍්‍රීවරුන් 30ක් පමණ සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment