සුපිරි නළු රජිනි කාන්ත් කටුනායකට

458

දකුණු ඉන්දීය සුපිරි නළු රජිනි කාන්ත් මහතා ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්.- 122 දරන ගුවන් යානයෙන් ඊයේ (14 දා) පෙරවරු 11.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. එහිදී රජිනි කාන්ත් මහතා කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැඳවා විශේෂ පිළිගැනීමකට ලක් කර තිබුණි.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment