සුපිරි වටය අද ඇරැඹේ – ඉන්දියාවත් සුපිරි 4ට

367

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම පෙරේදා රාත්‍රියේ සමත් විය.

නේපාල කණ්ඩායමට එරෙහිව කඩුලු 10 ක පහසු ජයග්‍රහණයක් ලබා ගනිමින් ඉන්දියාව ඒ සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

මේ අතර සුපිරි හතර වටය ආරම්භ කරමින් පකිස්ථානය සහ බංග්ලාදේශය අද (06 වැනිදා ) පකිස්තානයේ ලාහෝර් හිදී තරග වැදීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment