රාජ්‍ය අමාත්‍ය ඩයනා ආවේගශීලී වෙයි

389


කාන්තාවන්ට පාර්ලිමේන්තුවේදී අපහාස කිරීමට එරෙහිව වහාම පියවර ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අද පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියාය. සමගි ජන බල පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පසුගිය පාර්ලිමේන්තු සැසිවාරයේදී තමාට බැල්ලිය ලෙස කළ ප්‍රකාශය සම්බන්ධව ඔහු වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කරන ලෙසද ඇය ඉල්ලා සිටියාය.පාර්ලිමේන්තුවේ සිටින බණ්ඩාරලාට කාන්තාවන් සමග ඇරියස් එකක් ඇති බවත් ඊට එරෙහිව තමා පාරලිමේන්තු මන්ත්‍රීවරියන් සියලු දෙනා වෙනුවෙන් තනිව හෝ සටන් කරන බවද දැඩි ආවේගශීලීව පැවසුවාය.

advertistmentadvertistment
advertistmentadvertistment