ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනූවන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැසසුම්

91


චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 100 ධාවන තරගයේන් රන් පදක්මක් දිනා ගත් තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාව ඇතුළුව පදක්කම් දිනා රටට කීර්තියක් අත්කරදුන් සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේම සුභ පැතුම් පිරිනැමීමේ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කළ අතර එය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ස්ථිර කරනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment