ලෝක කුසලාන සමාරම්භක උළෙල අවලංගුයි

883

ඉන්දියාවේදි අද ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සමාරම්භක උළෙල අවලංගු කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.මෙම සමාරම්භක උත්සවය අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතව තිබිණි.කෙසේ වෙතත් මෙම තීරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් නිල සමාරම්භක උත්සවයක් නොමැතිව පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

advertistmentadvertistment
advertistmentadvertistment