අදත් වැස්ස

174

අඩු පීඩන කලාපය තවදුරටත් ශ‍්‍රී ලංකාව ආශි‍්‍රතව පවතින බැවින් අද දින ද දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්තී‍්‍රක්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි වැසි ඇතිවේ.
දිවයිනේ සෙසු ප‍්‍රදේශවලඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව අද උදෑසන 5.30ට නිකුත් කරන ලද නිවේදනයේ දැක්වේ.


advertistmentadvertistment