දෙමෝදර දුම්රිය පාරට ගලක් එයි

177

පවතින අයහපත් වර්ෂාව නිසා දෙමෝදර ලෝක ප‍්‍රසිද්ධ දුම්රිය ගැටේ නමින් හඳුන්වන ස්ථානයේ දුම්රිය මාර්ගයට මීට සුළු මොහොතකට පෙර දැවැන්ත ගල් පර්වතයක් පෙරළී ඇත. මේ හේතුවෙන් උඩරට දුම්රිය ගමනා ගමනයට බාධා එල්ල වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment