පෞද්ගලික සංචාරයකට ජනපති සිංගප්පූරුවට

184

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා ඊයේ (13දා) අලූයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ’

 ජනපතිගේ මෙම සංචාරය හේතුවෙන් ඊයේ පස්වරුවේ කැබිනට් මණ්ඩල රැස්වීම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි‘

advertistmentadvertistment
advertistmentadvertistment