සූර්ය විදුලි ඒකකයක මිල වැඩිලු

474


සූර්ය බල ශක්තිය මගින් නිපදවන විදුලි ඒකකයක් සඳහා වැය වන මුදල තාප සහ ගල් අගුරු මගින් නිපදවන විදුලි ඒකකයක් සඳහා වැය වන මුදල මෙන් සිව් ගුණයක් පමණ යැයි ද විදුලි බල ඉංජිනේරු සංගමය පවසයි.එසේම ජලාශ මත ඉදිකරන පාවෙන සූර්ය විදුලි බලාගාර සඳහා වැය වන මුදලද අධික බවත් අප වැනි ආර්ථික අර්බුධයක් පවතින රටකට එය දරාගත නොහැකි යැයි ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment