ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

249


ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස රාජා එදිරිසූරිය මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර ඇත.හිටපු සභාපති සංජය මොහොට්ටාල මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ධුරයට ඒ මහතා පත්කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment