අද රෑ සිට නව සෞඛ්‍ය උපදෙස් මාලාවක්

5568


රට තුළ පවතින කොවිඩ් රෝගය පැතිරීම හමුවේ අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම උත්සව සඳහා සහභාගී වියහැකි සංඛ්‍යාව සීමාකරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.ඒ අනුව සියලු රාජ්‍ය උත්සව සැප්තැම්බර් 01 වැනිදා තෙක් කල් දමා ඇත.අවමංග උත්සවයකට සහභාගී වියහැකි උපරිම ගණන 25කි.මංගල උත්සවයකට සහභාගී වියහැකි ගණන 500 වැඩි පිරිසක් සහභාගී වියහැකි ශාලාවක් නම් 150කි.ඊට අඩුනම් 100කි.


advertistmentadvertistment