අද ශෝක දිනයක්

365

ගුවන් අනතුරකින් මරණයට පත් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාට ගෞරව පිණිස අද ශෝක දිනයක් ලෙස ශ්‍රී ලංකා රජය ප්‍රකාශයට පත් කර ඇත.ඒ අනුව රජයේ සෑම ආයතනයකම ජාතික කොඩිය අඩකුඹු කළ යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.


advertistmentadvertistment