අද හවසට කාලගුණය දරුණුයි

989

බස්නාහිර ,සබරගමුව ,පළාත්වලද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද දිස්ත්‍රික්කවලද අද ( 23 ) දවසේ ,පස්වරු 2.00 න් පසු ස්ථාන කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ . එම නිවේදනයේ දැක්වෙන පරිදි , ගිගුරුම් සහිත වැසි තාවකාලික තද සුළං සහ අකුණු තත්ත්වයන්ගෙන් සිඳු විය හැකි හානි අවම කරගන්නට කටයුතු කරන ලෙසද දෙපාර්තමේන්තුව ජනතාව දැනුම්වත් කර තිබේ .


advertistmentadvertistment