රටට ලැබෙන සේවා අපනයන මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවය ඉවත් කිරීමට මහ බැංකුව පියවර ගෙන ඇත.අපනයන කරුවන්ගේ ඉපැයීම් රට තුළට ගෙන ඒම සඳහා දිරිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව මහ බැංකුව සදහන් කරයි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL