අපරාධවලින් ශ්‍රී ලංකාව පෙරමුණට – පාතාල කල්ලි 30ක්

849

අග්නිදිග ආසියාවේ රටවල් අටක් අතරින් සංවිධානාත්මක අපරාධ සිදුවන 6 වැනි රට ශ්‍රී ලංකාව යයි ජාත්‍යන්තර පොලිසියට සම්බන්ධ එන්ආක්ට් සංවිධානය සිය අලුත්ම වාර්තාවෙන් අනාවරණය කර ඇත.

මෙම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ අපරාධ දර්ශකය සියයට 4.64 ක් දක්වා ඉහළ නැග තිබේ.

එසේම ශ්‍රී ලංකාවේ පාතාල කල්ලි 30 ක් සිටින බවද හෙළිවී ඇත. මෙම පාතාල කල්ලි කොළඹ, මාලිගාවත්ත, දෙමටගොඩ, මරදාන, උතුරු කොළඹ සහ නුගේගොඩ යන ප්‍රදේශවල ක්‍රියාත්මක වේ.
කීර්ති වර්ණකුලසූරිය


advertistmentadvertistment