අම්මේ ඉතින් භාරගන්න…

364

කඳුකර කොටිදෙනක විසින් නල්ලතන්නිය වැවිලි සමාගමකට අයත් තේ වත්තක බිහිකර තිබූ මෙම කොටි පැටවුන් දෙදෙනා යළිත් මවට රැගෙන යෑමට අවස්ථාව උදාකර දීමට වනජීවී නිලධාරීන් සමත්වීම ගෙවී ගිය සතියේ වැඩි අවධානයක් දිනාගත් සිදුවීමකි. තේ පඳුරක් යට සිටි මෙම පිරිමි හා

ගැහැනු පැටවුන් දෙදෙනා මව නොමැති නිසා වතු කම්කරුවන් විසින් ආරක්‍ෂිත ස්ථානයකට රැගෙන ගොස් තිබුණි.

  • ජගත් කණහැරආරච්චි,
    ඡායාරූප – අන්තර්ජාලය

advertistmentadvertistment