අරගලකරුවෝ අරලියගහ මැදුරටත් යති

179

ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයේ දෙන අරගල කරුවෝ අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයේ ඇත ද ඇතුළු වී ඇත .මේ වන විට ඔවුහු එහි සිරි නරඹමින් රැඳී සිටිති.


advertistmentadvertistment