විශේෂ පාර්ලිමේන්තු විවාදය අද

135

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු විවාදය අද පෙරවරු 9.30 සිට රාත්‍රී 7.30 දක්වා විවාදය පැවැත්වේ.දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීමක් ඉල්ලා සිටින්නේ නම් එය රාත්‍රී 7.30ට පැවැත්වීමට තීරණය වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment