මහමේරු සුපර් ක්‍රොස් යතුරුපැදි ජය නාවික හමුදාවට

31

ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයන්ගේ සංගමය පැවැත්වූ මහමේරු සුපර් ක්‍රොස් ධාවන තරගාවලියේ ගිරිඋල්ල මහමේරුව ධාවන පථයේදී පැවති අවස්ථාවේ යතුරුපැදි අංශයේ ජයග්‍රහණ නාවික හමුදා ක්‍රීඩකයන්ට හිමි විය. ඒ අනුව 125CC Racing තරගය ප්‍රථම ස්ථානය නායක ශරීර අභ්‍යාසක ඊ. ඒ. පී. එන්. එදිරිසූරියට ද දෙවන ස්ථානය ප්‍රවාහන සහායක ඩී. එස්. එස්. කුමාරට ද 120CC Standard තරගයේ දෙවන ස්ථානය ශාරීරක අභ්‍යාසක ඊ. ඒ. පී. එන්. එදිරිසිංහ දිනා ගත්හ.

මහමේරු සුපර් ක්‍රොස් යතුරුපැදි ජය නාවික හමුදාවට
advertistmentadvertistment
advertistmentadvertistment