තෛපොංගල් උත්සවය වෙනුවෙන් මහජන බැංකුව සංවිධානය කළ උත්සව මාලාවේ ප‍්‍රධාන සැමරුම් උත්සවයන් වැල්ලවත්ත සහ කොටහේන ශාඛාවන්හිදි මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

රටට, ජනතාවට, ගනුදෙනුකාර භවතුන්ට මෙන්ම කාර්ය මණ්ඩලයට ද ආශිර්වාද පතා මෙහිදී විශේෂ හින්දු පූජාවන් පැවති අතර, මෙම අවස්ථාවන්ට මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය, කාර්යමණ්ඩල සමාජික සමාජිකාවන් සහ ග නුදෙනුකාර භවතුන් විශාල පිරිසක් ද සහභාගි වූහ.

මහජන බැංකුව තෛපොංගල් උත්සවය සමරයි
advertistmentadvertistment
advertistmentadvertistment