පාතාලේ ගිනි අවි හමුවේ

1046

ඇමෙරිකාවේ නිෂ්පාදිත පිස්තෝලයක් හා AK47 වර්ගයේ ගිනි අවියක් සමග පුද්ගලයින් සිව් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මාකදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ඇත. මෙම ගිනි අවි ඝාතනයට ලක්වූ මාකදුරේ මධූෂා ගේ ගෝලයකු බව කියන බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින රොටුම්බ රසිකට අයත් ඒවා බව සැක කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment