ඉන්දියන් ඔයිල්ට ලැබුණු අවසරය

402


ඉන්දියන් ඔයිල් සමාගමට මෙරට ඉන්ධන අලෙවි කටයුතු පවත්වාගෙන යාම සඳහා තවත් වසර 20ක කාලයක් සඳහා අවසර ලබාදීමට තීරණය කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.2004 වසරේ සිට එම සමාගම මෙරට ඉන්ධන අලෙවි කටයුතු වල නිරතවේ.

advertistmentadvertistment
advertistmentadvertistment