අල්කයිඩා නායකයා මරුට

316

අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායක අයිමාන් අලි සවාහිරි ඩ්‍රෝන මිසයිල ප්‍රහාරයකින් මියගොස් ඇතැයි ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා පවසයි. ඊයේ ධවල මන්දිරයේ දී මාධ්‍ය අමතමින් ජනාධිපතිවරයා මේබව සදහන් කළේය.ඔහු සිය පවුලේ සාමාජිකයින් සමග ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරය වෙත ඉකුත් සෙනසුරාදා පැමිණෙමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල කර ඇත.ඝාතනයට ලක්වන විට ඔහු 71වැනි වියේ පසු විය.


advertistmentadvertistment